IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අප්‍රිකාවේ තානාපති පුටුවට හිටපු ගුවන් ලොක්කෙක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට උසස් නිලතල පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඊට අනුමැතිය හිමිවූයේ කාරක සභාව  ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් අද (30) රැස්වූ අවස්ථාවේදීය.



අදහස් (3)

අප්‍රිකාවේ තානාපති පුටුවට හිටපු ගුවන් ලොක්කෙක්

Lalla Monday, 30 June 2025 10:12 PM

මහන්සිය නොබලා විදේශ සේවය සහ පරිපාලන සේවය වගේ විභාග පාස්කර ගන්නේ මොන කරුමයටද?

:       0       1

Perera Tuesday, 01 July 2025 12:26 AM

පෙර පරිදි වැඩ ඕවා... විදේශ තානාපති ධුරයන්ට සුදුසුකම් සහ විදේශ තානාපති කාර්යාල වල පලපුරුද්ද තියෙන අය ඕනෙනේ යවන්න ඔය තනතුරු වලට.

:       0       1

ගුණරත්න Tuesday, 01 July 2025 12:57 PM

හරි හොඳයි, මේ මහත්තයා විදේශ සේවයේ පළපුරුදු නිලධාරියෙක් නේද? මගේ සුබ පැතුම්!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site