IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


’’අපිට කතා කරන්න වෙලා තියෙන්නේ බීරි ආණ්ඩුවකට’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයේ අපට කතා කරන්නට සිදු වී ඇත්තේ බීරි ආණ්ඩුවකට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම්  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ කතා කිරීම සුසාන භූමියක කතා කරනවා වගේ දෙයක් වී ඇතැයි කී කබීර් හෂීම් මහතා සුසාන භූමියකට ගිහින් කතා කරන විටත් කිසිවෙකුටත් ඇහෙන්නේ නෑ වගේම ඒ කතා වලින් පලක් වන්නේ නැතැයි කීය .

අඩුගානේ පාර්ලිමේන්තුවේ මූලාසනයටවත් "අපේ කතා" ඇහෙන්නේ නැතැයි කබීර් හෂීම්  මහතා පැවසීය.



අදහස් (3)

’’අපිට කතා කරන්න වෙලා තියෙන්නේ බීරි ආණ්ඩුවකට’’

ගමේ එකාලා Wednesday, 10 July 2024 02:52 PM

තව ටික කාලයක්නේ තියෙන්නේ..., බය වෙන්න එපා. ඉවසාගෙන ඉන්න.

:       6       5

kotiya Wednesday, 10 July 2024 11:58 PM

ඉතින් මොකටද කතා කරන්නේ? කටවහගෙන ඉඳපල්ලකෝ. කතා කලා කියලත් වැදගත් දෙයක් කියන් නෑනේ.

:       1       1

andare Thursday, 11 July 2024 06:07 AM

කුහක කම නිසාම ආණ්ඩුව කරන හැම දේටම බාල්දි පෙරලපු උන් කියන දේවල් අහන්න ඕනේ නැහැ තමයි .

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 45 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site