IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අපෙක්ෂා රෝහලේ බෙහෙත් මඟඩියකට සූදානමක්?

(විශේෂ වාර්තාකරුවකු විසිනි)

මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ වර්ග 42 ක් ඉතා ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි ඉකුත් වසරේ දී රුපියල් 3000ක පමණ මිලකට මිලදී දී ගත් ඖෂධයක් රුපියල් 30,000 ක් වැනි ඉහළ මිලකට ද රුපියල් හත්දහසකට මිලදී ගත් ඖෂධයක් රුපියල්39,000 ක් වැනි ඉහළ මිලකට ද හදිසි මිලදීගැනීම් යටතේ මිලදී ගැනීමට යන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඖෂධ වර්ග 42 සමාගම් තුනකින් මිලදී ගැනීමට අමාත්‍යාංශ ටෙන්ඩර් කමිටුවෙන් ද අනුමැතිය ලැබී ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් කෝටි 50 ක පමණ මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදී ඇතැයිද දැනගන්නට තිබේ.

මෙම මිලදී ගැනීම සඳහා ටෙන්ඩර මණ්ඩලයෙන් අනුමැතිය දී ඇති නමුත් සෞඛ්‍යය ලේකම්වරයා එය නැවත සමාලෝචනය කළ යුතු යැයි ප්‍රකාශ කර ඇති බව පැවසේ.

 



අදහස් (2)

අපෙක්ෂා රෝහලේ බෙහෙත් මඟඩියකට සූදානමක්?

Pathitrana Monday, 13 March 2023 10:41 AM

ඔන්න රට විරුවො කියලා අපිව අන්ඩලා ගන්න සල්ලිවලට වෙන වඩෙ - මෙ කාල කන්නින්ට නම් හොදක් වන්නෙ නැැ.

:       1       3

dhamneth Monday, 13 March 2023 11:16 AM

මෙහෙම රටට පාඩුවන මගඩියක් වෙන්න යනවකියා දැක්ක ගමන් කෝප් කොපා වනි පර්ලිමෙන්තු කමිටු වහා ක්‍රියත්මක වි මෙවා නතරකිරිමට අදාල තැන්වලට දැන්විය යුතුයි. එසේ කිරිම කලින් සිදුවුන වැරදි දූශන සොයාබැලිමටත් වා වටිනව.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site