(අංජුල මහික වීරරත්න)
ලංකාව වසර ඉකුත් වසර දෙකක මුහුණ දුන් අඳුරු සමය පළවා හැර ආලෝකය පිරි සංවර්ධන මාවතට ක්‍රමයෙන් අවතීරණ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දීපවාලී උත්සවය වෙනුවෙන් කොළඹ දී ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා සශ්‍රීකත්වයේ පහන් එළි දල්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමටත් ජනවර්ග අතර සාමය, සංහිඳියාව හා සදාකාලික සහජීවනයෙන් යුතු ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමටත් මෙවර දීපවාලි සැමරුම ආශිර්වාදයක් වනු ඇතැයි කීය.
අන්ධකාරය පරදා ආලෝකය ජයග්‍රහණය කරන දිපවාලි සැමරුමකට ශ්‍රී ලංකාවාසී සහ ලොවපුරා සියලු හින්දු බැතිමතුන්ට ශුභාශිංසන පිරිනමන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අඳුර එලවා සංවර්ධන ආලෝකය පහල වෙමින් තිබෙනවා
sene Sunday, 12 November 2023 10:04 AM
ඔබට පෙනෙන, ජනතාවට නොපෙනෙන සංවර්ධනය.
Lal Sunday, 12 November 2023 10:25 AM
ඕවාට ඉතින් ජෙප්පෝ කැමැති නෑ..!
amila Sunday, 12 November 2023 10:27 AM
දේශපාලකයින්ට නම් ආලෝකය උදාවෙලා... ජනතාව නම් අඳුරෙන් අඳුරට... අන්න 10%ක වත් වැට් බද්දක් එනවා... තෙල් වලට ඊළඟ ජනවාරි ඉඳලා...
Perera Sunday, 12 November 2023 10:30 AM
සංවර්ධන ආලෝකය??? විදුලි බිල ගෙවාගන්න බැරුව අපේ ‘‘සංවර්ධන ආලෝකය‘‘ කපලා ගියා...!
යකා Sunday, 12 November 2023 10:46 AM
රෑ හීනෙන් කණා මැදිරියෙක්ව දැක්කාද?
අරවින්ද මොනරවිල Sunday, 12 November 2023 10:52 AM
රටට හා එහි වෙසෙන ජනතාවට නොවෙයි, රට උලා කාලා විනාශ කෙරුව දූෂිත හොරු රැලට...
Kazi Shajahan Sunday, 12 November 2023 11:23 AM
ඔය කතාව වසර 70 ඉඳන් රනිල් කියනවා... කෝ තාම නෑ. කොහෙන්ද අපිට හිනා යන්නේ...!
Bamunuarachchi Sunday, 12 November 2023 04:45 PM
ජෙප්පෝ ඔය වගක් කිව්වේ නැහැ. මෙයා දවල් හීන දකිනවා වගෙයි.