
(ආරියරත්න රණබාහු)
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගියේය.
එහිදී අනුරකුමාර මහතාට උණුසුම් පිළිගැනීමක් නරිටා(Narita) ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සිදු විය.


COMMENTS
රනිල්ට බනිනව බලයට ආව දවසෙ ඉදල විදේස සවාරි මෙච්චරක් ගියා රටේ සල්ලි විනාස කරනව කියල..එතකොට මේ සවාරි යන්නෙ පයින්ද?ඒව සල්ලි නෙවෙයිද? කොහෙන්ද මේ සල්ලි? බිස්නස් ක්ලාස්වල යන්නෙ එන්නෙ.අදින්නෙ බ්‍රෑන්ඩඩ් ඇදුම්.ඒත්කතාව ලුනුමිරිස් එක්ක බත් කාල පේමන්ට් එකේ ඇදුම් අදින ගානට.කොහෙන්ද මේවට සල්ලි ? සජිත්ට බනිනව බස් මෑන් කියල.ස්මාට් පන්ති කාමර දරුවන්ට හදල දෙනවට සජිත්ට බනිනව.එහෙම බනින මනුස්සය බස් හෝල්ට් එකක්වත් හදල දීල තියද? අනුන්ට බැන බැන ලෝකෙ වටේ යනව.මේව කාගෙ සල්ලිද? පුල්ලෙයාන් කියල තුබ්බ යුද්දෙ කාලෙ ජේ වී පී එකත් එක්ක ආයුධ ගනුදෙනු උනා කියල.ඒව ඩ්ගන්නෙ එයාලමනෙ.ඒත් අපි දන්නව 71,89 මේ මිනුස්සු කරපු හානිය මේ රටට
රටේම සුභදායී බලාපොරොත්තුව
පොහොට්ටු හොරු සහ සජිත්ලා කයිය ගැහුවට තවම පිටරටක රැළියක් පවත්වලා නැහැ. අඩුම නාගදීපෙ වත්……..
අනෙකුත් පාලකයො රට යනවිට මුදල් නාස්ති කරනවා කියලා මොරදෙන එවුනුත් මංත්‍රී තනතුර අවභාවිතා කරමින් ජනතා මුදල් නාස්ති කරනවා නේද බලය නැතුවත් මෙහෙම නම් ලැබුනොත් කොහොම වෙයිද කියලා බ්රෝලා
නියම සංචාරකය.
ජනතාවගේ සල්ලි නාස්ති කරගෙන රට සවාරි ගහනවා.
රටට ජය
ජපානය තුල ලංකාවේ හැම එකකටම ඔලුව දාන, ෆේස් බුකියේ නයි අරින නයි රාමා මෙතන නෑනේ…….෴
එකෙක් ගෙන්න 2019 ගුවන් යානා පිටින් ඔය ජපානෙන් තමයි ආවේ මෙ පාරත් එක කරපල්ලා
හලෝ මචං දීපන් යෙන් වලින් කියල අරගෙන එනවලු....
ගන්න තරමක් සැප ගන්න. මේ පාර විතරයි හොදේ..
ටැවල් විත් පච අනුර
ජාතික ජනබලවේගයට ජයවේවා !!! ශ්‍රී ලංකික ජනතාවගේ එකම අනාගත බලාපොරොත්තුව . මාලිමාවට ජයමවෙවා !!! නුගත් ,මෝඩ , ඇට්ටර මිනීමරු හොරු රැලක් විසින් අවුරුදු 75 ක් පුරාවට කොල්ල කා බන්කොලොත්කල අපේ මව් බිම නැවත ගොඩනැගීමට ජාතික ජනබලවේගයවටා එක්රැස්වන සියලුම ජනතාවට අපේ ආචාරය.
මාලිමාවට ජයවේවා.