
( නිමල් ජයරත්න )
පොළොන්නරුව වැලිකන්ද නාමල්ගම ගම්මානයේ නිවසක සිට කුඹුරට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී අවුරුදු 19 ක් වයසැති තරුණයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද නාමල්ගම අංක 187 ලිපිනයේ පදිංචිව සිටි, ඒ.එම්. තනුක දිලංගනැමැති තරුණයෙක් බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
ඔහු තවත් දෙදෙනකු සමග කුඹුරට යමින් සිටියදි කුඹුරකට අනවසරයෙන් ඇද තිබූ විදුලි කම්බිවල පැටලී මෙම මරණය සිදු වී ඇති බව පරීක්‍ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනවසර විදුලි රැහැනට තරුණයා බිලි