IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අනවසරයෙන් මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයෝ 20 ක් අත්අඩංගුවට

නීතී විරෝධි ලෙස  තලේමන්නාරම මුහුදු තීරයේ  සහ ඩෙල්ෆ් දූපතෙහි මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින්  20 දෙනකු  සමඟ ට්‍රෝලර් යාත්‍රා 03 ක්   නාවික හමුදාව   අත්අඩංගුවට  ගෙන තිබේ.


ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ මුහුදේ දී ට්‍රෝලර් යාත්‍රා 02 ක් සහ එහි සිටි ධීවරයින් 09  දෙනෙකු ද, තලේයිමන්නාරම මුහුදු ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් 11 දෙනෙකු ද, අත් අඩංගුවට ගෙන  ඇත.


ඉන්දීය ධීවරයින් පිරිස කරේයිනගර් ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත සහ නච්චිකුඩා ශ්‍රී ලංකා නාවික නෞකා ‘බුවනෙක’ අයතනය වෙතත් රැගෙනවිත් වෛද්‍ය පරීක්‍ෂණයන්ට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල ප්‍රදේශයන්හී ධීවර පරීක්‍ෂවරුන් වෙත භාර දීමට නියමිතව ඇත.


ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (12) කළ විශේෂ මෙහෙයුමකින්  මොවුන් අත්අඩංගුවට ගෙන  ඇත.

 

(36698) 

 ( ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය ඒකකය) 



අදහස් (0)

අනවසරයෙන් මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයෝ 20 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site