(බී.ජී.චතුරංග,උපාලි ආනන්ද,දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)
අනුරාධපුර - රඹෑව ප්‍රධාන මාර්ගයේ රඹෑව නගරාසන්නයේදී අද අළුයම 1.30ට පමණ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු මරණයට පත්ව ඇතැයි මහින්තලේ පොලිසිය පවසයි.
රඹෑව නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු යමින් සිටි තරුණයන් පිරිසගේ කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.
අනතුරින් මියගොස් ඇත්තේ රඹෑව වාන ප්‍රදේශයේ සහ තඹලගොල්ලෑවේ පදිංචි වයස අවුරුදු 14, 19 සහ21ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් තිදෙනකු අනුරාධන ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කියයි.
අනතුර සිදු කිරීමෙන් අනතුරුව කැබ් රථයේ පලා ගොස් ඇති අතර එය සොයා පොලිස් කණ්ඩායමක් කීපයක් විමර්ශන ආරම්භ කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනුරාධපුරේ අනතුරකින් තුනක් මරුට