
(ආරියරත්න රණබාහු)
කැනඩාවේ ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා කැනඩාවෙි ටොරනටෝ(Toronto) ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින්ගේ සුහද පිළිගැනීම් අතරතුර.

2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක්
සත්‍ය ගවේෂී. Friday, 22 March 2024 10:52 AM
වෙනත් දේශපාලන පක්ෂ නායකයන් ගිය විට ඔවුන්ගේ පාක්ෂිකයන් හා හිතවතුන් පිළිගන්නා සේම,ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාව එම පෙරමුණේ අය විසින් පිළිගෙන ඇත. සිදුවී ඇත්තේ එයයි.
AmaraFriday, 22 March 2024 01:18 PM
නැතුව ඉතින් ඔයා ආවාම අපි එනවැයි...
අරවින්ද මොනරවිල Friday, 22 March 2024 11:18 AM
ශ්‍රි ලංකාවේ අනාගත ජනාධිපතිව පිලිගන්න කැනඩාවේ වෙසෙන සහෝදර ශ්‍රි ලාංකේය ජනතාව රොද බැඳ ගෙන පැමිණි තිබෙනවා, ජයවේවා මාලිමාවට.
මැක්ස් Friday, 22 March 2024 11:37 AM
විකට නළුවෝ බලන්න මිනිස්සු එනවානේ...
රනේ Friday, 22 March 2024 11:30 AM
යහපත් ලංකාවකට සුභපැතුම්
රංබොඩ Friday, 22 March 2024 11:43 AM
කවුරුන් හෝ අපේ මවුබිමට හොඳ නායකත්වයක් දී එය දියුණු කළ යුතුය. එතෙනදී පක්ෂ ය කුමක්ද කියන දෙය අදාලම නැත. බොරුව, හොරකම, ගසාකෑම, රාජ්‍ය ආයතන වල වංචා වැළැක්වීම, ජාත්‍යන්තරය හොඳින් පරිපාලනය කරගැනීම වැනි බරපතල වගකීමක් ඔහු මත පැටවෙනු ඇත. රට යනු ආර්ථිකය පමණක් නොව , ජාතිය සහ සම්බුදු දහම රැකගැණිමේ කාර්ය භාරයද ඒ තුළ ඇත. කවුරුන් හෝ සෘජු නායකයෙක් රටේ සිහින සැබෑකරන තුරු අපේක්ෂාවෙන් බලා සිටිමු
Rata Perata Friday, 22 March 2024 12:18 PM
ඇත්තම කියනවානම් ඉන්න කාලකන්නි හාල්පාරුවන්ට වැඩිය මේ මනුස්සයා ගොඩක් හොඳයි
anura nanayakkara Friday, 22 March 2024 12:57 PM
හැම රටේම මෝඩ මිනිස්සු ඉන්නවා.
kamal Friday, 22 March 2024 01:19 PM
හැබැයි ඉතින් ඔය එක්කෙනෙක්වත් අනුර ජනාධිපති වුණා කියලා කැනඩාව දාලා ලංකාවට නම් එන්නේ නැහැ...
G. K. Ekanayake Friday, 22 March 2024 05:55 PM
අනේ සජීටත් එන්න කියන්න... එයා කවුරුත් ගණන් ගන්නේ නෑ...
සමන් Friday, 22 March 2024 06:25 PM
විකාරද? අපිත් ඉන්නේ එහේ තමයි. ඒත් මෙහෙ ඉන්න බහුතරයකට ඔය කියන දේශපාලන කැසිල්ලක් නෑ. ඒත් සුලු පිරිසක් ඉන්නවා පුදුම කුහක සහ වෛරී සහගත චේතනා තියෙන්නේ... අන්න ඔවුන් නම් යන්න ඇති. ඡන්දේ ප්‍රතිඵල ආවාම උණ හොඳවෙයි...
සත්‍ය ගවේෂී.Friday, 22 March 2024 07:26 PM
සත්‍ය කතාව ඒක තමයි. ඔය කියනා පක්ෂයේ ඉන්න තරමක් ඉන්නේ අන්න ඒ ජාතියේ අය තමයි. කලින් ඡන්ද වලදීත් ඇට්ටි හැලෙන්න සෙනග හිටියා. ඒත් ඡන්ද තිබුණේ නැහැ. එන සෙනඟ එන්නේ රැස්වීම බලන්න මිසක් එවෙලේ ඡන්දේ දෙන්න නෙමෙයි. ඒත් සමහර දෙනා හිතන්නේ එන ඔක්කෝම ඡන්ද කියලා. කොයි පක්ෂේ වුණත්, රැස්වීම්වල සෙනගින් ඡන්දේ මනින්න බැහැ. ඒක තමයි ඇත්ත.
ගුණතිලක Saturday, 23 March 2024 01:20 PM
ඔබ හරි. ඒ එන මිනිස්සු ඔක්කෝම ඡන්දේ දෙනවා නම් jvp එක ගොඩක් කල් රටේ බලය අරන්. ඔය අනුර මහත්තයාගේ කථා අහන්න තමයි ගොඩක් එන්නේ. අතේ පැලකරලා කියනවානේ...!
Roni Friday, 22 March 2024 11:45 PM
මහින්දට යූකේවලදී හූ තියලා එළවාගත්තා.
ඩීමන් එස්. සිල්වා Saturday, 23 March 2024 12:00 AM
කැනඩාවේ නෙමෙයි ලෝකේ කොහේ හිටියත් ලංකාවෙන් ගියපු අයමනේ කොහෙත් ඉන්නේ. ඔහේ ගියා කියලා ඔවුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නෑනේ. ඔවුන් තමයි ඔය ඇවිත් ඉන්නේ. ඡන්දේ ඉවරවෙලා ප්‍රතිඵල ආවාම තමයි තේරෙන්නේ. කවදත් ඡන්දෙට කලින් ඔහෝම තමයි.