
(ගයාන් සූරිය ආරච්චි)
අනියම් සැමියාට පහරදී බලෙන් විෂ ශරීරගත කොට ඝාතනය කළ බව කියන අනියම් බිරිය, ඇගේ සහෝදරියන් දෙදෙනා සහ ඥාතියකු අත්අඩංගුවට ගත් බව දොඹ ගහවෙල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 29, 32 ,36 වියේ පසු වන කාන්තාවන් තිදෙනකු සහ 25 හැවිරිදි පුද්ගලයෙකි.
පවුල් ආරවුලක් මත පුද්ගලයකු වස පානය කර මොනරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවට පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබූ අතර පශ්චාත් මතන පරීක්ෂණය කිරීමෙන් අනතුරුව එය ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.
2025 නොවැම්බර් මස 04
15
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1997
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනියම් සැමියාට බලෙන් වස පොවලා
Bunny Preena Thursday, 30 October 2025 12:24 PM
මෙම සිද්ධිය ගැන හොඳ ගැඹුරු විමර්ශනය කළොත් සමහර බොහොම භයානක කරුණු හෙළි වෙන්න පුළුවන්.