(චන්ද්‍රසිරි ගුණසේකර)
ඌරගස්මන්හංදිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුගේ හිසට මන්නයකින් පහරදීමෙන් ඔහු මියගොස් ඇතැයි ඌරගස්මන්හංදිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රන්තොටුවිල,ගුරුහේන්ගොඩ,ආචාරි
කරණවෑමියෙකුවන සැකකරු අද (30) අලුයම නිවසට පැමිණෙන විට ඔහුගේ 24 හැවිරිදි බිරිඳ සමග අනියම් ප්‍රේමසම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව කියන මරණකරු තම නිවසේ සිට ඇති බවත්,එවිට සැකකරු මන්නාපිහියකින් මරණකරුගේ හිසට පහරදී ඇතී බවත් පොලිස් පරීක්ෂණවලදි හෙළිවී තිබේ.
තුවාලකරු ඌරගස්මංහන්දිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි. සැකකරු පොලිසියට භාරවීමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනියම් පෙම මන්නා පහරින් කෙළවර වෙයි
Bunny Preena Tuesday, 30 April 2024 09:53 AM
අනියම් සම්බන්ධය ගැන දැන සිටියා නම් දික්කසාද කරලා දාන්න තිබුනා නේ .කූඩැල්ලාව මෙට්ටය උද තියන්න හදනවා වගේ වැඩක් නේ උනේ.අපරාදේ ජීවිත කාලයටම හිරගෙදර ලගින්න වෙනවා මෝඩ මිනිහට .ගැහැණිය තව එකෙක් හොයා ගනීවි
Nihal Tuesday, 30 April 2024 10:33 AM
බැල්ලි කැමතිනම් කොයි බල්ලද බෑ කියන්නේ
Perera Tuesday, 30 April 2024 10:55 AM
හොර මිනිහා කනත්තට යාවි... මිනිහා හිරේ යාවි ... ගෑනි වෙන මිනිහෙකුව හොයා ගනීවි