IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනතුරින් අයෙක් මරුට: පියා දියණිය රෝහලේ

(සුමිත් පොතුපිටිය )

කළුතර සිරිකුරුස විදුහල ඉදිරිපිට ගාලුපාරේ පදික මාරුවේ දී යතුරුපැදියක ගැටී පුද්ගලයකු  මියගොස්, පාසල් සිසුවියක සහ හිටපු නාවික හමුදා සෙබළෙකු තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ තල්ගස්වල, තල්ගස්වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටී අය්යාප්පුලි යේසුදාසන් නමැති 54 හැව්රිදි පුද්ගලයකි. 

යතුරුපැදිය පැදවූ හිටපු නාවික හමුදා සෙබළෙකු සහ ඔහුගේ 17 හැව්රිදි දියණිය කළුතර නාගොඩ මහ රෝහලට ඇතුලත් කර තිබේ.

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ  නිළධාරීන්  පරීක්ෂණ පවත්වති.

 



අදහස් (2)

අනතුරින් අයෙක් මරුට: පියා දියණිය රෝහලේ

Bunny Preena Wednesday, 23 August 2023 09:56 AM

ඉවසීමක් නැතිකමයි, හදිස්සියයි තමා මෙවනි අනතුරුවලට මුල. විනාඩියක් ඉවසන්න බැරිද වාහනය නවත්වලා ?. පදික මාරුවටත් ගරු කරන්නෙ නැති තත්වයක් දැන් උදා වෙලා තියෙන්නෙ. මියගිය ‍යේසුදාසන් මහතාට නිවන් සුව පතමි.

:       2       9

Mohan Mangala Wednesday, 23 August 2023 01:36 PM

මෝඩ හදිස්සියක් තියෙන්නේ..., හරියට වැඩක් තියන අය වගේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site