
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කිරිඳිවැල දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයේ පුටුපාගල ග්‍රාමීය බැංකුව අසල දී යතුරු පැදියක් හා කුඩා වර්ගයේ වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් යතුරුපැදිය පදවාගෙන ගිය පුද්ගලයා සහ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවක් මිය ගොස් ඇති බව දොම්පේ පොලීසිය පවසයි.
යතුරුපැදියේ පසුපස ගමන් කර ඇත්තේ යතුරු පැදිය පදවාගෙන ගිය අයගේ නිවස ආසන්නයේ පදිංචිව සිටින කාන්තාවක් බව දොම්පේ පොලිසියේනිලධාරියෙක් පැවැසීය.
අද වාහන රදාවාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිටි 42 හැවිරිදි චන්දන රාජපක්ෂ සහ හතළිස් පස් හැවිරිදි ප්‍රබෝධා නයනි නැමැති නැමැති කාන්තාවකි.
වෑන් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන එම වෑන් රථය ද පොලිස් භාරයට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
380
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනතුරකින් දෙකක් මරුට
dilan Sunday, 05 March 2023 09:55 AM
බඩු මාට්ටු