(සුජිත් හේවාජුලිගේ)

අධිවේගයේ ආසනපටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමා ඇත. මෙම නීතිය ඊයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණ

ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.