(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිකරණය මගින් නොතිසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඔහුගේ මාලබේ නිවස ඉදිරිපිට බිත්තියේ අද (21) දැන්වීම් අලවනු ලැබීය.
එකී වරෙන්තුව කියවා නිවස ඉදිරිපිට බිත්තියේ එම දැන්වීම අලවනු ලැබීය
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් අවධිමත්ව සිදුකිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව මෝස්මක් මගින් අල්ලස් කොමිෂම කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාට නොතිසි නිකුත් කෙරිණි.
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
අධිකරණයට එන්නැයි රාජිතගේ නිවසේ දැවීමක් අලවයි
කපුරුහාමි Thursday, 21 August 2025 04:55 PM
බියගුලුකමට හැන්ගිලා ඉන්න දත්දොස්තර. ලැජ්ජයි...
ප්‍රියා Thursday, 21 August 2025 05:21 PM
ලැජ්ජයි... රජිත... ලැජ්ජයි. (නීති හදන උන් නීති කඩයි), මෙහෙම ඔවුන්ට ඩබල් පනිෂ්මන්ට් දෙන්න ඕනේ අර උගේ ළදරු සියල්ල දත් ගොබ්බයාට වලිප්පුව නැති වෙන්නම...
කපුරුහාමි Thursday, 21 August 2025 05:23 PM
හැන්ගි මුත්තන් නොකර, මුලින්ම අධිකරණය තීන්දුවට ගරු කරලා ගියා නම්, ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ? සමහරවිට. පුතා ආණ්‍ඩුව පෙරළන කම් හැන්ගිලා ඉන්නවා වෙන්නත් පුළුවන්...
Warna Thursday, 21 August 2025 06:11 PM
දොරවල් වල අලවන්නෙ ඇයි? නීතීඥ මහතාට බාරදෙන්න තිබ්බනේ...!
විපරමාThursday, 21 August 2025 07:13 PM
දත් දොස්තර බයටම හැන්ගිලා කියන එක දැන් කාටකාටත් දැනගන්න බැරියෑ...