IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අධිවේගී මාර්ග සහස්යා ආයතනයට පවරයි

(අංජුල මහික වීරරත්න)

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්මන්ට්  ලිමිටඩ් වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය(දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වානිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට කැබිනට්  අනුමැතිය ලැබී තිබේ තිබේ.

ඒ අනුව නීතිමය හා මූල්‍යමය සක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් පැවරීමට නියමිතය.



අදහස් (5)

අධිවේගී මාර්ග සහස්යා ආයතනයට පවරයි

චන්දන Tuesday, 26 March 2024 03:13 PM

පාරක්වත් හරියට නඩත්තු කරන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් දියුණු කරන්නේ. අධිවේගී මාර්ගය යනු වියදම් අඩු ආදායම වැඩි ව්‍යාපෘතියක්. මේකේ කොමිස් මුදල සොයා බැලුවොත් හොඳයි.

:       5       13

city Wednesday, 27 March 2024 06:00 AM

දූෂණය අවම කිරීමට හොඳම ක්‍රමය

:       0       0

Nirmal Tuesday, 26 March 2024 05:35 PM

මේ කප්පම් ප්‍රසන්න බඩාගේ තවත් වංචාවක් !!! අප්‍රසන්න, බලාගෙන ඉන්න ඔය හොර ප්රොජෙක්ට් වලට මීළඟ ආණ්ඩුවෙන් කරන දේ. හිරේ යන්න ලැහැස්ති වෙන්න.

:       0       0

shirantha Tuesday, 26 March 2024 05:38 PM

ඔය කියන ආයතනය බුල්ඩෝග්ගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. හොඳ ගානකට කෙලින්න වගෙයි ලැහැස්ති වෙන්නේ.

:       0       0

සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 26 March 2024 06:55 PM

රැවටුණා නේද ලංකාවේ කම්පැනියක් කියලා? මේක ඉන්දියන් එකක්. රතු අලිපැටව් (ඇත්තටම මහඋන්) ඉන්දියාවෙන් හුරතල් කරන්නෙ ඒකයි. මොවුන් එදත් කළේ රටේ දේපළ විනාශ කරපු එකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site