(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ වරාය හරහා දිවෙන අධිවේගී මාර්ගයේ වටිනා බඩු බඩුබාහිරාදිය ගබඩා කර තිබෙන භූමියට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් එහි වටිනා බඩු සොරා ගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ වරාය ආරක්ෂක නිලධාරීන් කළ වෙඩි තැබීමකින් 4 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වෙරළබඩ පොලිසිය පවසයි.
එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
එම වෙඩි තැබීමේදී කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයකුට සුළු තුවාල ලබා ඇතත් ඔවුන් රෝහල්ගත වී නොමැති බව දැනගන්නට ලැබුණු බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ රාත්‍රියේ පැවසීය.
මෙම ස්ථානයට කඩා වැදුණු සමහර දෙනෙකු මත්ද්‍රව්‍ය ය වලට ඇබ්බැහි වූවන් බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අධිවේගී මඟේ ගබඩාව කඩන්න ආ පිරිසකට වෙඩි