IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අධීවේගයේ ගමන් යන්නන්ට පණිවිඩයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 අයහපත් කාලගුණය හේතුවෙන්   අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ තබාගෙන  සිය වාහන පදවන ලෙස අධිවේගී  මාර්ග රථ වාහන කොට්ඨාසය රියදුරන්ට දන්වා සිටි .

එලෙසම වාහන අතර පරතරයක් තබාගෙන  ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙසත් අඳුර ආලෝකය පවතින බැවින් ඉදිරිපස හා පසුපස ලාම්පු දල්වාගෙන   ධාවනයේ යෙදෙන ලෙස වැඩිදුරටත් දන්වා සිටි.

 



අදහස් (1)

අධීවේගයේ ගමන් යන්නන්ට පණිවිඩයක්

සරත් වීරසේකර Monday, 22 May 2023 07:26 AM

අධිවේගී මාර්ගයේ අධි අධිවේගයෙන් යන්න නොපුළුවන් වීම හරිම ජුගුබ්සාගතයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site