IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අධිවේගයේ ආදායම කෝටි 13 පනී

(සුජිත් හේවාජුලිගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන්  රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි  නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්  ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අංශය) ආර්.ඒ.ඩි කහටපිටිය මහතා පවසයි.

11,12, සහ 13 යන තෙදිනේ වාහන 387,586  ධාවනය කිරීමෙන් මෙම ආදායම ලැබී ඇත.

11 වෙනිදින අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 163,541ධාවනය වී ඇති අතර ලද ආදායම රුපියල් 54,666,450.00 ද 12 වෙනි දින වාහන 134,195 ධාවනය වී රුපියල් 47,712,350.00 ක ආදායමක් ද , 13 වෙනි දින වාහන 89850 ක් ධාවනය වී රුපියල් 321,20000 ක් ද ලැබී ඇතැයි අධ්‍යක්ෂකවරයා කීය.

2024 වසරේ අප්‍රේල් මස 11,12,හා 13 දින තුනට සමගාමීව සැසඳීමේදී අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය සහ ලද ආදායම සියයට තිහක වැඩිවීමක් බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (6)

අධිවේගයේ ආදායම කෝටි 13 පනී

රම්බොඩ Monday, 14 April 2025 07:06 PM

අපරාදෙ අධිවේග , වරායවල් එහෙම හැදුුවෙ. ඕවා කන්නද

:       7       20

Mendis BossaTuesday, 15 April 2025 10:22 AM

මේ ඔක්කොම මාලිමා ආණ්ඩුව හින්දා...

:       0       1

තරිඳු Monday, 14 April 2025 08:54 PM

ඇඹුල් තියල් අරං යනවාද මේ තරමටම? දඩමස් ලාබ ඇති ගාල්ලේ. හයිවේ කන්නද? රාජපක්ෂලා කරපු මෝඩ වැඩ වලිනුත් ආදායම් ලැබෙනවද?

:       0       3

Jayampathi Tuesday, 15 April 2025 11:03 AM

ගිවිසුම් අනුව, රජයට හෝ භාණ්ඩාගාරයට කොතරම් මුදලක් ලැබෙනවද?

:       0       0

Kamal Koyrala Tuesday, 15 April 2025 11:04 AM

කාඩ්පත් මගින් පමණක් ගෙවීම් නීතිගත කළා නම් ඉදිරියේදී හොඳ ආදායමක් ලබාගන්න පුළුවන් හොර ටිකට් නැතිව, කළින් අධිවේගයේ පිල්ලි ගහපු අයට මොකද කළේ කියලා දැනුම් දුන්නා නම් වඩාත් හොඳයි.

:       0       0

prasanna Tuesday, 15 April 2025 12:37 PM

හයිවේ එපා, පාලම් එපා... පුළුවන් නම් ඒදණ්ඩක් හදලා පෙන්වන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site