IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අධිවේගයෙන් දැව අදින්න බැරි වේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා මහෝගනී දැව තොගයක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කළ තිදෙනකු ලොරි රථයක් සමඟ ගැලනිගම පිවිසුමේදී අත්අඩංගුවට ගැනීමට අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ නිලධාරීන් කටයුතු කර තිබිණි.

හොරණ ප්‍රදේශයේ ලි මෝලක සිට හෝමාගම ප්‍රදේශයට ලී තොගය ප්‍රවාහනය කිරීමට පැමිණි අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

විවිධ ප්‍රමාණයේ දැව කොටස් සියයකට අධික ප්‍රමාණයක් තිබෙන බවත් එම දැව තොගයයේ නිශ්චිත වටිනාකම දැන ගැනීම සඳහා දැව සංස්ථාවෙන් වාර්තාවක් කැඳවා ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

 



අදහස් (0)

අධිවේගයෙන් දැව අදින්න බැරි වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 595 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site