IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අධ්‍යාපන ඇමැති තර්ස්ටන් සිසුන් බලන්න යයි

(ඩයනා උදයංගනී)

නුවරඑළිය රදැල්ලේදී ඊයේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ තර්ස්ටන් විදුහලේ සිසුන්, ගුරුවරුන් ,දෙමව්පියන්ගේ සහ අනෙතුත් පුද්ගලයන්ගේ තත්වය සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නුවරඑළිය රෝහලට පැමිණියේය.

අමාත්‍යවරයා රෝහල් බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක ද නිරත විය

 



අදහස් (15)

අධ්‍යාපන ඇමැති තර්ස්ටන් සිසුන් බලන්න යයි

pakeer Saturday, 21 January 2023 10:05 PM

ඔන්න බලාගනිල්ලා වෙනස. මැරුණ එක ගැන කතාවක් වත් නැහැ. උන් කවුද, උන්ගේ පවුල්වලට මොනවද වෙන්නේ ඒ කිසි දෙයක් නැහැ.වාර්තා කිරීමේ සිටම මේ වෙනස. මොනව කරන්නද තව කොහෙද කොළඹ තියන ලෙකුම ඉස්කෝලවලට මේක වුණානම්.

:       5       67

shanthaSunday, 22 January 2023 01:11 AM

ඔය නාකි මයිනාගේ ඉස්කෝලේ. කොළඹ අනිත් ඉස්කෝල එයාව ගත්තේ නැහැ. ඒ කාලේ ඉඳලාම මයිනා රස්තියාදු කාරයෙක්... ඔය කියන ඉස්කෝලෙන් බිහිවුනේ වැඩිපුරම රස්තියාදු කාරයින්. මයිනාගේ ඕඩර් එකකට වෙන්න ඇති මෙයා ළමයින්ව බලන්න ගියේ...

:       1       8

podi mole Sunday, 22 January 2023 06:43 AM

අර ජනාධිපතිතුමා දුන්න ගුවනින්ම තමයි මේ යන්න ඇත්තේ. ශුවර් එකටම මේක පිටින් දාලා නුවරඑළියෙට හෙළිකොප්ටර් ට්‍රිප් එකක්දාලා සැපක් අරන් එන්නේ.

:       0       13

චන්දන Sunday, 22 January 2023 07:39 AM

සහතික ඇත්ත . මෙයාල බලන්න කලින් නුවරඑළිය ගිහිල්ලා මැරුණ ළමයි බලන්න තිබුන . ඒත් අපේම ළමයින්. වඩාත්ම අසාධාරණ වෙලා තියෙන්නේ එයාලට . රජයෙන් විශාල වන්දියක් ගෙවිය යුතුය . බස් ගැමුණු කියන විදියට බස් එක නයිට් ක්ලබ් එකක් වගේ ලු . ඇයි මේ වගේ බස් පාරෙ යන්න දෙන්නෙ . නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද ?

:       0       17

Saman Sunday, 22 January 2023 12:58 AM

මම කියන්නේ මේ ජාතිවාදයක් ගැන නෙවෙයි. නමුත් අර මැරණ අය මැරුණා බලන්නවත් කවුරුත් නෑ. නොකින් අපේ රටේ ජාතිය.

:       0       15

Sunil Sunday, 22 January 2023 06:35 AM

මෙයා යන්නෙත් පින් ජානාධිපතිගේ පාරෙම තමයි. පිට පළාතක පාසලක දරුවන්ට මේ දේ වුණා නම් හැරිලා බලන්නෙවත් නැහැ. මුන් ඔක්කොම හැකි ඉක්මනින් අතුගාලා දමන්න ඕනි.

:       0       15

kamal Sunday, 22 January 2023 07:12 AM

හෙට අනිද්දාම අළුත් ඇමැතිවරයෙක්ව දිවුරුම් දීලා පත්කරවලා අනිත් මළගෙවල්වලට යවනවා. අපි ගුණ යහපත්කම් නැති, සමාජ චාරිත්‍ර නොදන්නා වනචාරීන් නෙමෙයි...

:       0       2

සමන් Sunday, 22 January 2023 07:16 AM

මැදවච්චිය පැත්තෙන් හරි බින්තැන්න පැත්තෙන් හරි trip ඇවිල්ලා accident උනාමත් හෙලිකොප්ටර් දීලා ලෙඩ්ඩු කොළඹ ගේනවද? ඇමතිලා ඇවිල්ලා බලනවද? රටේ සැබෑ වෙනසක් ඇතිවෙලා වගේ..

:       0       13

kamal Sunday, 22 January 2023 08:05 AM

හෙට අන්නිදාම අලුත් ඇමති වරයෙක්ව දිවුරුම් දීලා පත් කරවලා අනිත් මළගෙවල්වලට යවනවා. අපි ගුණ යහ පත් කම් නැති,සමාජ චාරිත්‍ර නොදන්නා වනචාරියෝ නෙමයි.

:       0       8

Virraj ani Sunday, 22 January 2023 09:35 AM

මේ අය විතරද මනුස්සයෝ අර මැරුණ අය සත්තුද?

:       0       15

Namal Sunday, 22 January 2023 10:37 AM

මේ ඇමතිගෙ කොහොමත් නට් ලූස්.

:       0       11

Sarath Sunday, 22 January 2023 10:39 AM

මුට ඡන්ද තියෙන්නෙ කොලඹනෙ ඒකයි මේ.

:       0       13

Daya Sunday, 22 January 2023 01:18 PM

හැටන් සිසුවන්ගේ මළගෙදරට නොගියේ ඇයි?

:       0       7

lambert Sunday, 22 January 2023 02:29 PM

ජාතිය, ආගම, සමාජ පන්තිය පසෙකලා මිනිසත්කම වෙනුවෙන්... කතාකරන එක ලොකු දෙයක්... දැන්වත් ඇස්අරිමු... ඔලමොට්ටල දේශපාලුවන් පරද්දන්න පුළුවන් එකම විදිහ මේක විතරයි.

:       0       4

sharm warn Thursday, 26 January 2023 09:17 AM

කතා කරන්නෙ නම් ජාතික සංහිදියාව ගැන.. රෙස් පැදලා මැරිච්ච දරුවො දෙන්නගෙ ගෙවල් තියෙන තැන වත් මෙ බුරුව දන්නෙ නැතුව ඇති. . මොකද හැටන් වලින් මුට චන්දෙ ලැබෙන්නෙ නෑනෙ.. දන් ඉතින් මෙ ලමයින්ගෙ මොඩ මව්පියො උඩ ඩාගෙන මෙ බුරුවට චන්දෙ දෙයි ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site