IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


අධිකරණ සේප්පුවට සුද්දයක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් සේප්පුවක බහා තිබූ රුපියල් ලක්ෂ 23 ක ආසන්න මුදලක් අස්ථානගත වී ඇතැයි මාරවිල පොලිසිය කියයි.

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය  රාජකාරි අවසන් කර අධිකරණය වසා දැමීමට පෙර සේප්පුව පරීක්ෂාකර බැලූ අවස්ථාවේ සේප්පු ව තුළ බහා තිබූ රුපියල් ලක්ෂ 22 කට ආසන්න මුදලක් අස්ථානගත වී ඇති බව දැකඇතැයිද පොලිස් ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරයි

මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්වරිය  මාරවිල මූලස්ථාන පොලීසියට පොලීසියට පැමිණිලි කර ඇත

මෙම සේප්පුව භාරව නිලධාරියෙක් හා නිලධාරිනියක කටයුතු කරන බවත් රෙජිස්ට්‍රාර්වරිය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති

මොවුන් දෙදෙනා ද පොලීසියට කැඳවා මෙම මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි

 



අදහස් (0)

අධිකරණ සේප්පුවට සුද්දයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 279 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 806 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site