
නිශ්ශංක බන්ධුල කරුණාරත්නන මහතා
(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අද (30) හිමිවී ඇත.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන්ද අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කළ නිශ්ශංක බන්ධුල කරුණාරත්නන මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශ්‍යයෙන්ද සිවිල් අභියාචන මහාධිකරණයේ කටයුතු කළ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශ්‍යයෙන්ද පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කළ එල්.ටී.බී. දෙහිදෙණීය මහතා විශ්‍රාම යෑමෙන් ඇති වු පුරප්පාඩුව පිරවීමේදී ඇති වු පුරප්පාඩු සඳහා මෙලෙස විනිසුරුවරු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබාදී ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව මෙම තනතුරු වලට විනිසුරුවරුන් පත් කිරීමට අනුමැතිය ලබා දුන්නේය.

ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණ දෙකකට විනිසුරුවරුන් තිදෙනෙක්