IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අද සවස දෙකෙන් පසු පළාත් රැසකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඌව මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල සහ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල උදෑසන මීදුම් තත්වයක් ඇති විය හැකිය. 

 



අදහස් (2)

අද සවස දෙකෙන් පසු පළාත් රැසකට තද වැසි

Rawana Saturday, 14 October 2023 03:21 PM

මේ අනාවැකිය කිරි ගහට ඇන්නා වගේ හරි, මම ඉන්නේ මහියංගනය නගරයේ, හොඳටම වහිනවා.

:       1       1

බිමල් Saturday, 14 October 2023 07:19 PM

මිනිස්සුන්ට විපත් වුණාම සන්තෝෂ වෙන්න නරක නමුත් මම ලංකාවේ වැඩිම ඉඩකඩම් දේපල තණ්හාව දැක්කේ දකුණු පළාතේ. අනාදිමත් කාලයේ සිටම එච්චරයි. ඒකෙනුත් මාතර මිනිස්සු ! හැම පවුලේම ඉඩම් නඩු. ස්වාභාවික විපත්වලින්වත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site