














අද (29) පාර්ලිමේන්තු සභා වාරය කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නීත්‍යනුකූල අගමැතිවරයකු නොමැති බැවින් අගමැති කාර්යාලයේ වැය ශිර්ෂය කපාහැරීමේ යොජනාව යෝජනාවක් විවාදයට ගත් අතර යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබුණු අතර විරුද්ධව එක ඡන්දයක්වත් නොලැබිණි.
හෙට (30) උදෑසන 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා නියෝග කළේය.
අද පාර්ලිමේන්තුවෙහි ඡායාරූප ඉහත දැක්වේ.
(ලහිරු හර්ෂණ )
2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1426
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අද පාර්ලිමේන්තුව
sandy123 Thursday, 29 November 2018 01:31 PM
ශා...!!! හරිම නිස්කලංක පරිසරයක්.