ඡායාරූප - ළහිරු හර්ෂණ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අද පාර්ලිමේන්තුවෙන්
saman Wednesday, 19 December 2018 04:03 AM
මොන තරම් ජෝලියක්ද? බුරියානි වල රහටද මන්ද, කැකිරි පැලෙන්න හිනාවෙනවනේ? දැන් නම් අයෙත් රවුමක් ඩියුටි ෆ්‍රී කාර් පර්මිට් ටිකක් දෙන්න කාලේ හරි වගේ?
Bandara Wednesday, 19 December 2018 09:51 AM
ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්. තොප්පිගල කියන්නේ කැලෑවක්. මිනිසුන්ට මේවා මතකද මන්දා...
RaveendraWednesday, 19 December 2018 10:45 AM
Bandara මයා වෙත, අප කිසිවකු මැරී ඉපදුනේ නැත. අපට " ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් " කිව්ව ඒ සියල්ල මතක වගේම අපද නිතරම කියන්නේ " මේ වගේ ඕන බූරුවෙකුට "මහජන නියෝජිතයකු වියහැකි බවත්ය.
niwanthaka Wednesday, 19 December 2018 10:47 AM
බණ්ඩාර, ඕවා අපේ අයට එකනේ ලොකුම අවුල.. ඒකනේ අපේ මන්ත්‍රීවරු පිස්සු කරන්නේ. තමන්ගේ බඩවඩාගැනීමට තමයි ඉතින්.