දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) දහවල් 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,උතුර,උතුරු මැද පළාත්වල උදෑසන කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති ඇති විය හැකි බවත් ඒම දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,සබරගමුව,ඌව,මධ්‍යම,නැගෙනහිර,සහ දකුණු පළාත්වලට ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 පමණ තද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන සුළං සහ අකුණුවලින් සිදුවන අනතුරු අවමකර ගැනීමට කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව මහජනතාවට දැනුම් දෙයි.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද කාලගුණය