IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අද කම්කරුවා හෙට ඉඩම් හිමියා කරමු

(නිමල කොඩිතුවක්කු)

වතුකරයේ ජනතාව කුඩා තේවතු හිමියන් ලෙස බලමුලු ගැන්වුවහොත් අස්වැසුම, සමෘද්ධිය වැනි සහන දීමනා අවශ්‍ය නොවන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
වතු ආශ්‍රිතව වැඩ කරන ජනතාව හැමදාම කම්කරුවන් බවට පත් නොකර වගා නොකළ රජයේ මුඩු ඉඩම් ඒ ඒ ප්‍රදේශවලට අනුකූලව කුඩා තේවතු බවට පත් කර අද කම්කරුවා හෙට ඉඩම් හිමියා කුඩා තේවතු හිමියා බවට පත් කරන සංකල්පය මහ පොලොවේ යථාර්ථයක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 97 වැනි අදියර යටතේ කළුතර බුලත්සිංහල මහගම ප්‍රාථමික  විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.



අදහස් (4)

අද කම්කරුවා හෙට ඉඩම් හිමියා කරමු

chandima Friday, 16 February 2024 04:41 AM

පියානෝ හීනෙන් කිව්වද ලංකාව කුකුල් කූඩු පුරයක් කරන්න කියලා ?

:       0       2

Chandra Friday, 16 February 2024 08:20 AM

ඒ ඉඩම් වල නිධන් තියෙන්න පුළුවන් .

:       0       3

Dayan Jayalath Friday, 16 February 2024 10:31 AM

එතකොට තේ දළු කඩන්නේ උඹද මහත්තයෝ

:       0       2

Bamunuarachchi Friday, 16 February 2024 10:55 AM

ආ ඕක කියන්න දෙයක් නැහැ ගම්මිරිස් කුරුඳු හොයාගෙන මේ රටට හිස් අතින් ආපු හම්බයෝ දැන් මේ රටේ ඉඩම් හිමියෝ. ඉඩම් හිමිව තිබුන සිංහලයෝ අනාථයෝ. ඒ ඔබලා වැනි නරුම දේශපාලකයෝ නිසා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site