IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අද ආසාදිතයන්ගේ අඩුවීමක්

(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 944 දෙනකු අද(1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,828 කි.

මෙය පසුගිය දිනවල වාර්තා වූ ආසාදිත සංඛ්‍යාවට සාපේක්ෂව දෛනික ආසාදිත සංඛ්‍යාවේ අඩුවීමකි මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,44,130 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 



අදහස් (8)

අද ආසාදිතයන්ගේ අඩුවීමක්

රශ්මි Wednesday, 01 September 2021 08:49 PM

ඇයි ආපහු මාර්තු මාසේ සෙල්ලම පටන් ගන්නද යන්නේ? අංක ගණිත විජ්ජාවන් පෙන්නලා කෝවිඩ් පාලනය කළා කියන්නේ නිකන් සියතින්ම ගෙල සිඳ ගන්නවා වගේ වැඩක්. මේ මැජික්වල අවසානය රට තව තවත් ආගාධයට තල්ලු වෙලා යන එක...

:       2       33

Ratne Wednesday, 01 September 2021 08:55 PM

100%ක් විශ්වාසයි, සිදු කරන ලද පීසීආර් ප්‍රමාණය අඩු කිරීමක් මඟින් රෝගීන් අඩුවීමක් සිදු වී ඇත. සැබෑ තත්ත්වය ලබා දීමට/ ලබා ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ, හමු වූ රෝගීන් සංඛ්‍යාව සහ එය පරීක්‍ෂණ කීයක ප්‍රතිඵල අනුව ඔවුන් හමුවූයේ ද යන්න ප්‍රකාශ කළ යුතුයි.

:       1       23

Lankaputha Wednesday, 01 September 2021 09:08 PM

PCR පරීක්ෂණ 9000 ක් පමණයිද?

:       0       19

සනත් භන්ධාරThursday, 02 September 2021 06:54 AM

ඊයේ සහ පෙරේදා කල PCR පරීක්ෂණ ගණන පිළිවෙලින් 13936 සහ 13336. මේ දවස්වල අපි කරන PCR පරීක්ෂණ වලින් 35% විතර පොසිටිවි වෙනවා.

:       0       4

මහසෙන් Wednesday, 01 September 2021 09:12 PM

අඩු වෙලාද? අඩු කරලද? අන්තිමට එකතු කරන්න අමතක වුණා කියලා එකතු කරයි...

:       0       23

සෙනෙවිරත්න Wednesday, 01 September 2021 10:41 PM

ඇන්ටිජන් පී සී ආර් නැතනම් නළලට අත තියලද ලෙඩ්ඩු හෙයෙන්නෙ? එහෙම හොයලද මේ අඩු උනා කියන්නෙ ?

:       1       12

Kodi Thursday, 02 September 2021 09:52 AM

කාවද මේ රවටන්න හදන්නේ. ආණ්ඩු හදන්න රැවටුන 69 ලක්ෂයෙනුත් සෑහෙන ප්‍රමාණයක් තමන් රැවටීමට ලක්වූ බව තේරුම් අරන් ඉන්නේ.

:       0       4

චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 02 September 2021 10:40 AM

ආසාදිතයො ගාන කියද්දි ඒ දවසට අදාලව කරපු ඇන්ටිජන්, පි.සී.ආර් පරික්ෂණ ගණනත් කියන්න. එතකොට මිනිස්සුන්ට පුලුවන් ඇත්තටම ආසාදිතයො ගණන අඩු වෙලාද කියල දැනගන්න. කොරෝනා විතරක් නෙමේ අද ලංකාවෙ කිසිම සංඛ්‍යා ලේඛණයක් ගනන් ගන්නෙ නැති තත්ත්වයකට පත්වෙමින් එන්නෙ කියල සමහර විදෙස් රටවල අප රට ගැන වාර්ථා කරන සංඛ්‍යා ලේඛන දකිද්දි හිතෙනවා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site