
(යොහාන් භාසුර)
ඉන්දියාවේ අදානී සමුහය මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිවල ඉදිකිරීම් ලබන වසරේ (2024) දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිත බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය පිළිබඳව සහ එහි මෙතෙක් ප්‍රගතිය පිළිබඳව අදානි සමූහයේ නිලධාරීන් සහ විදුලිබල අමාත්‍යංශයේ, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (22) කොළඹදී පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අදානී සමුහයේ මන්නාරම - පුනරින් වැඩ ඇරැඹේ
Lal Wednesday, 22 February 2023 08:47 PM
සුබපැතුම්...!
S.H.Liyanage Thursday, 23 February 2023 08:42 AM
මෙම වියපෘතිය බැලු බැල්මට හොඳදෙයක් වුනත් මෙහි ඇති කොන්දේසි හොදින් අද්‍යයනකරතෙත් රටට අවාසිදායක විය හකි සගවා අති කොන්දේසි ඇත්තම් එවා ඉවත් කල යුතුයි . මේ සඳහා මෙවනි විය්‍යප්‍රති ගැන මනා පලපුරුද්දක් ඇති ඉන්ජිනේරු වරයෙක් ලවා මෙය ඉතා ඉක්මනින් අද්‍යයනය කල යුතුයි.
Sanath Dubai Thursday, 23 February 2023 10:24 AM
අපේ හුළං ටික ඉන්දියාවට නිකන් දීලා ඩොලර් ගෙවලා කරන්ට් එක ගන්න යන්නේ...