IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අදත් කොටුව දුම්රිය පොළ ජලයෙන් යටවෙයි

මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය පොළ අද (25) උදෑසන වන විටත් ජලයෙන් යටවී තිබිණි.

කොටුව දුම්රිය පොළේ පළමු හා දෙවැනි වේදිකා මෙලෙස ජලයෙන් යට වී තිබේ.          

(ඡායාරූප - චතුර එස් කොඩිකාර)



අදහස් (6)

අදත් කොටුව දුම්රිය පොළ ජලයෙන් යටවෙයි

sam Wednesday, 25 September 2019 08:58 AM

කොටුවේ දුම්රිය පොලේ ඉඳලාම අර බෝට්ටු සේවය පවත්වන්න පුළුවන්නේ...

:       0       113

බද්රානි Wednesday, 25 September 2019 09:49 AM

මාව, ගංවතුරට අහු වුණානේ.. යන්තම් නෙලුම් කුළුණට නැගලයි බේරුනේ. දවල් කෑම, කැරකෙන රෙස්ටුරන්ට් එකේ ගනිද්දී තමයි කොළඹ නගරයේ සිරියාව දැක්කේ. බලන්නත් ලස්සනයි. කොළඹ නගර අලංකරණයේ ප්‍රතිඵලයක් ලෙස, ජලය නිසිලෙස බැසයන කාණු පද්ධතිය නිසා එය තවත් අලංකාරව දිස්වෙනවා. ඒ මොනවා තිබුණත්, උද්ඝෝෂණ, පෙළපාලි, හා වර්ජන නොමැති නිසා, කිසියම් අසුන්දර හා මූසල ගතියක් සිතට නැගෙනවා. රෑ වෙද්දී නෙලුම් කුළුණේ ලයිට් එළිය ජලය මත පතිත වෙද්දී ඒ මූසල ගතිය නැතිවෙලා යයි..

:       287       313

kamal Wednesday, 25 September 2019 10:04 AM

ඒ නිසා තමයි අග්නිදිග ආසියාවේ උසම කුළුණ හදලා දුන්නේ... වතුර බහින කම් නැගලා ඉන්නයි... දැන් තියෙන්නේ...

:       61       194

රවිඳු Wednesday, 25 September 2019 03:48 PM

දේශපාලකයෙකුට කඩේ ගිහිල්ලාවත් ගං වතුර බස්ස ගන්න ක්‍රමයක් නැතිද?

:       0       1

ලලිත් Thursday, 26 September 2019 03:27 AM

කොයි තරම් සංවර්ධනයක්ද?. ජලය මත දුවන කෝච්චි. මෙම දුම්‍රිය මාදිලිය ශ්‍රී ලංකා යහපාලන රජයේ පූර්න අනුග්‍රහය යටතෙ නිපදවූවකි. ලෝකයේ රටවල් බොහොමයකින් මේ වර්ගයේ දුම් රිය ස්ථාන සඳහා ඇනැවුම් ලැබෙමින් පවතී.

:       3       5

athuraThursday, 26 September 2019 04:17 AM

ඇයි අර වෙන්න ජනාධිපති මහත්මය කොලබ ලස්සන කලේ.උඩින් කරල මිනිස්සු මෝඩයට අන්දපු එකයි කලේ.

:       20       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site