(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නොරොච්චෝලේ වහන විට ඩීසල් මාෆියාව ක්‍රියාත්මක වී අතයට ගනුදෙනු වෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජල විදුලිය අහිමි වෙනකොට ඩීසල් මාපියාව හිස ඔසවන බව නලින් බණ්ඩාර මහතා කීය.
ජල විදුලි බලාගාර වල සියලු වියදම් ආවරණය කර දැන් ලාභ ලබමින් සිටින බව කී අමාත්‍යවරයා පෞද්ගලීකරණයට විරුද්ධ නැති නමුත් රටට ආදායමක් උපයන ජල විදුලි බලාගාර විකුණන්නට යමෙක් උත්සාහ කරනවා නම් ඊට විරුද්ධ බව නලින් බණ්ඩාර මහතා කීය.
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අත යට ගනුදෙනුවක් ගැන නලින් බණ්ඩාර හෙලි කරයි