IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි

 පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කරනු ලැබු අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත විය .


පක්ෂව ඡන්ද 102 ක් ලැබුණු අතර  විපක්ෂව ඡන්ද 06 ක් ලැබි තිබිණි.


දෙමළ ජාතික සන්ධානය අතුරු සම්මත ගිණුමට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ  විපක්ෂව ඡන්දය ලබා දුන්නේය.

ඡන්දය විමසන අවස්ථාවේ  එක්සත් ජනතා නිදහස් සන්ධානය  සභාවේ  සිටියේ නැත.

 

(36698)



අදහස් (12)

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි

මංජුල බිරැට් Friday, 21 December 2018 11:43 AM

කෝ බහුතරය 102 ?

:       148       1041

Amila Friday, 21 December 2018 12:12 PM

එහෙම බැලුවොත් මහින්දට අඩුම ගානේ මිනිහගේ සහයෝගය වත් නෑනේ යාලුවා... බිංදුවක සහයෝගය තියෙන කෙනෙක් තමයි එදා සිරි අගැමති කමට පත්කරලා තියෙන්නේ...

:       423       183

sisiraFriday, 21 December 2018 01:17 PM

ඔබතුමාට වැරදිලා.. 225 න් 108 ගියාම 117 ක් ඉතුරුයි. ඒ 117ම මහින්දගේ...

:       144       346

BamunuarachchiFriday, 21 December 2018 07:47 PM

අංක ගනිතයවත් දන්නේ නැහැ වගේ.

:       0       0

de Friday, 21 December 2018 01:36 PM

ඔය තියෙන්නේ අායෙත් දෙපැත්ත සෙට් වෙලා වගේ.. මේ ඔක්කොම එකම තමයි...

:       68       73

ධනුෂ්ක Friday, 21 December 2018 02:38 PM

ජ.වි.පෙ, එ.ජා.ප යේ සෑම අයවැයකටම, මෙවර අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය දුන්නා. රනිල් මහතාට ගෙන අා විස්වාශ භංගයටද පක්ෂව ඡන්දය දුන්නා. හැබැයි මහින්ද මහතා මේ එකකටවත් එ.ජා.ප අාණ්ඩුවට විරුද්ධව ඡන්දය දීලා නෑ. එතකොට අැත්තටම කවුද රනිල් මහතාට උදව් කරන්නේ? ජනාධිපතිවරයා අගමැති ඉවත් කිරීමටත්, පත් කිරීමටත්, අාණ්ඩුව විසුරුවා හැරීමටත් විරුද්ධ වූවේ එය ව්‍යස්ථාවට පිටින් ගත් නීති විරෝධි දෙයක් නිසා. එම වැරදි පූර්වාදර්ශයට ඉඩ දුන්නා නම් ජනාධිපතිවරයාට පුළුවන් ඡන්දෙකින් අාණ්ඩුවක් පත් වී සතියෙන් විසුරුවන්න...

:       545       392

aravindaFriday, 21 December 2018 05:36 PM

ජ.වි.පෙ මින් පෙර ගෙන ආ සෑම අයවැයකදීමත්, මෙවර අතුරු සම්මත ගිණුමටද, රනිල් මහතාට ගෙන අා විස්වාශ භංගයටද විරුද්ධව ඡන්දය දුන් බව ඇත්ත. නමුත්, මේ සෑම අවස්ථාවකදීම ඔවුන් හොඳින් දැන සිටි කරුණක් නම්, ඔවුන්ගේ ඡන්දය තීරණාත්මක නොවන අතර, එයින් එ.ජා.ප යේ රජයේ පැවැත්මට හානියක් නොවන බව.

:       0       0

rasikaFriday, 21 December 2018 07:12 PM

කිසිම තීරණාත්මක මොහොතක රනිල්ව පරද්දන්න ඡන්දෙ දෙන්නේ නැහැ ජවිපෙ. හැබැයි ජනතාවට පෙන්නේ කොහොමත් රනිල් දිනන වෙලාවට විරුද්දව ඡන්දෙ දෙනවා. රනිල්ව ගෙදර යවන්න පුළුවන් වෙලාවට රනිල්ව රැක ගන්නවා. ඒ කොහොම උනත් ලබන ඡන්දෙදි අපිට තියෙන ලොකුම වගකීම තම මොන පක්ෂේ උනත් හොරකන් නොකරන වැදගත් මිනිස්සු පාර්ලිමේන්තු යවන එක.

:       0       0

Bamunuarachchi Friday, 21 December 2018 07:51 PM

දෙපැත්තම පට්ට හොරු .

:       0       0

daya Saturday, 22 December 2018 03:35 AM

විරුද්ධ පක්ෂයක කාර්ය භාරය විය යුත්තේ ආණ්ඩුවේ හැම යෝජනාවකටම විරුද්ධවීම නොවේ.

:       0       0

dilum Saturday, 22 December 2018 03:44 AM

ටී.එන්.ඒ එකේ සුමන්දිරන් කියල තිබුණ අතුරු සම්මත ගිණුමට සහාය දෙන්නේ ත්‍රස්තවාදය පිළිබඳ පණත සංශෝධනය කර හිරේ ඉන්න කොටි නිදහස්කරන්න රජය සහාය දුන්නොත් විතරයි කියල. මෛත්‍රීපාල මහතාගෙන් එම ඉල්ලීම කලත් එය ප්‍රතික්ෂේප වූ බවත් පවසා තිබුණා. දැන් රනිල් ඒකට කැමති වූ නිසාද දන්නෙ නෑ අතුරු සම්මත ගිණුමට උන් සහාය දීලා තියෙන්නේ.

:       0       0

Adiri Monday, 24 December 2018 03:37 AM

මහින්ද හැමදාම කලේ මග ඇරීම ? දැන් තව ඩීල් එකක් හදනවා ඇති ආණ්ඩුවට එකතු වෙන්න?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 409 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1239 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 335 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1229 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 477 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 716 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1018 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site