(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දින කීපයක සිට අබිරහස් ලෙස අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ මළසිරුර ඔහුට අයත් තලංගම පැලවත්ත එන් ඩි එච් පුර සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ තිබී හමුවූ බව තලංගම පොලිසිය කියයි.
මළ සිරුර සොයා ගන්නා විට නිරුවත්ව තිබූ බව පොලිසිය කියයි.
මෙලෙස අභිරහස් ලෙස මියගොස් තිබුණේ වැල්ලම්පිටිය කිත්තම්පහුව පදිංචිව සිටි රොෂාන් වන්නිනායක නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි .
ඉකුත් 30 වෙනි දින නිවසින් පිටත්ව ගිය සහෝදරයා මෙතෙක් නිවසට පැමිණියේ නැති බව පවසමින් මියගිය පුද්ගලයාගේ සහෝදරිය විසින් (1) ද වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි .
ව්‍යාපාරිකයාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් මෙන්ම නුගේගොඩ කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය
තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අතුරුදන් වූ කෝටිපතියා නාන තටාකයෙන් මතු වේ
sharm warn Friday, 03 February 2023 09:37 AM
ව්‍යාපාරිකයින්ට නරක දසාවක් ලබලා වගේ පේන්නේ... මේ ගොල්ලෝ වැරැදි මිනිස්සු එක්ක හවුල්වෙලා වැඩකරපු අයද? දැන් එක එක්කෙනාව සුද්දකරගෙන යන්නේ...?
nihal Tuesday, 07 February 2023 12:19 AM
සූත්තර පුන්චලා කොනක ඇති