IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අතුරුදන් වූ ‘විහාර දුව,හන්සිළු පුතා‘ යාත්‍රාව - ධීවරයින් හමුවෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පද්මා කුමාරි කංකානම්ගේ)

කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගොස් අතරමංව සිටි ධීවරයින් තිදෙනා හා යාත්‍රාව සොයා ගිය කන්දකුලිය ධීවර යාත්‍රාවට දින දෙකකට පසු හමුව ඇති අතර මොවුන් ගොඩබිමට අද (8)  සවස රැගෙන එන ලදි.

මෙලෙස සොයා ගැනිමට හැකිව තිබුනේ ඩබ්ලියු.නොයල් ඇන්ටනී,සුදේෂ් සුසන්ත ,ප්‍රසාද් නිරංජන් නැමති අවුරුදු 37,25 වයස් වල පසුවු ධීවරයින් තිදෙනෙකී.

මෙම ධීවරයින් තිදෙනා 6 දින දහවල් කන්දකුලිය ධීවර තොටුපලින් බිලි කොකු මසුන් (ලෝන් රැකියාව) පිටත්ව ගොස් තිබුනී.

එසේ රැකියාවට ගොස් සිටියදී මෙම පිරිස රැකියාවේ නිරත වු යාතාවේ එන්ජීමේ සිදුවු කාර්මික දෝශයකින් පසු නැවත ගොඩ බිමට ඒමට නොහැකිව අසරණව මුහුද මැද රැදි සිටි බවත් මෙසේ මුහුදු ගොස් අතරමංව තිබුනේ කන්දකුලිය වෙරළින් මුහුදු ගොස් සිටි විහාර දුව හා හංසිළු පුතා නැමති යාත්‍රාවකී.



අදහස් (0)

අතුරුදන් වූ ‘විහාර දුව,හන්සිළු පුතා‘ යාත්‍රාව - ධීවරයින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site