(නිමල කොඩිතුවක්කු)
රටේ සාමාන්‍ය ජනතාවට බරපතල අසාධාරණයක් සිදුකරමින් යුක්තිසහගත නොවන ආකාරයට ඉහළදමා ඇති භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනය සදහා සුදුසු ,ඉක්මන් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වෙත යොමුවන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
රට තුළ අද පවත්නා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිළ ගණන් සැලකිල්ලට ගැනීමේදී ජනතාව බලවත් අපහසුතාවයට පත්කරමින් අසාධාරණ වෙළෙද පොළක් නිර්මාණය වී ඇතැයිද ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අත්‍යවශ්‍ය භාන්ඩවල මිළ නියාමනය කිරීමට වහා පියවර ගතයුතුයි