IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අත්‍යවශ්‍ය ආහාර පාර්සල් පොලිසියෙන් ඌවේ නිවාසවලට

(පාලිත ආරියවංශ)

අත්‍යාවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට  පැමිණිමේදී සිදුවන තදබදය අවම කිරීම සඳහා එම ආහාර ද්‍රව්‍ය පාර්සල් කර සැපයීමේ වැඩසහනක් ක්‍රියාත්මක කිරීමට  ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් මත ඌව පළාතේ පොලිස් ස්ථානය පියවරගෙන තිබේ.
 
මේ  වැඩසටහන අනුව සතොස හා සමුපකාරවල  මැදිහත් වීමෙන් නිශ්චිත මුදල් ප්‍රමාණයන්ට  සරිලනසේ වියලි ආහාර ද්‍රව්‍ය  හා කිරි පිටි පාර්සල් සකස් කරන අතර  සාතොස  හා සමුපකාර වාහන වලින්ම ප්‍රවාහනය කර  බෙදාහරින  බව පොලිසිය සදහන් කළේය.
 
ඒ සඳහා ඇදිරි නීතිය බල නොපත්වන බවද  සඳහන් කළේය.
 
මේ අතර පුද්ගලික ආයතන මේ වැඩසටහනට සහභාගි කරවා දුරකථනය මගින් ඇනවුම් භාරගෙන  පාර්සල් සකස් කර පාරිභෝගියන්ට සැපයීමටද   සැලසුම් කර තිබේ. ඔවුන්ටද මෙසේ ප්‍රවාහණය කර විකිනීමට අවසර දී තිබේ. 
 
ශබ්දවාහිනි යන්ත්‍ර  මගින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන අතර වැඩි විස්තර  බදුල්ල පොලිස් අධිකාරි (-071 8591508) බදුල්ල සහකාර පොලිස්  1( 0718591510 ) බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක (0718591511) සහ ළඟම පොලිස් ස්ථානවලින් ලබාගත හැකි  බවද පොලිසිය පවසයි .



අදහස් (2)

අත්‍යවශ්‍ය ආහාර පාර්සල් පොලිසියෙන් ඌවේ නිවාසවලට

Nishantha Sunday, 22 March 2020 09:19 AM

ඒක ගොඩක් හොදයි. කොළඹ හා ගම්පහටත් ඔය වැඩසටහන කළා නම් හොදයිනේ...

:       3       29

Ajantha Sunday, 22 March 2020 09:48 AM

යහපත් වැඩක්...

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31362 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13581 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 994 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site