IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අතීතය පසෙක දමා රට ගොඩ නගන්න එකතුවන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අතීතය පසෙක දමා රට ගොඩනැගීමට එකතු වෙන්නැයි සැමට අත දිගු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් යනු සියලු දෙනාගේ අදහස් ලබාගෙන පෝෂණය වන ආණ්ඩුවක් බව කී ජනාධිපතිවරයා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක ඇති වැදගත්කම යළි යළිත් අවධාරණය කරන බවද පැවසීය.

දැන් අප වැටුණු තැනින් නැවත නැගිටීම අරඹා තිබෙනවා.වගා කටයුතු සඳහා පහුර ගෙන්වමින් තිබෙනවා.ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම පාහේ නිම වෙමින් තිබෙනවා.

 



අදහස් (11)

අතීතය පසෙක දමා රට ගොඩ නගන්න එකතුවන්න

reks Wednesday, 03 August 2022 11:28 AM

එතකොට මෙයාද රට ගොඩගන්න යන්නේ...?

:       4       6

lakvidu Wednesday, 03 August 2022 11:30 AM

රට වලදැම්මේ කවුද කියලා මට කියන්න පුළුවන්ද කරුණාකරලා...

:       2       7

සේනකWednesday, 03 August 2022 02:54 PM

පැහැදිලි පිළිතුර - බහුභූත වාමාංශික දේශපාලන කණ්ඩායම්,වාමාංශික වෘත්තීය සමිති සහ ජාතිවාදී දේශපාලන බලවේග.හැමෝම හිතාගෙන ඉන්නව මේක දේශපාලකයො හොරාකාපු නිසා වෙච්ච දෙයක් කියල.දේශපාලකයො කොමිස් ගන්නව.ඒක නැති කරන්න ඕන.ඇත්ත කතාව වංචාව දූෂණය කියන්නෙ මේ ප්‍රශ්නෙන් 20% ක වගේ කොටසක්.කළින් කියපු කණ්ඩායම් මේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරන්නෙ දෙන්නෙ නෑ.සියළු දේ රාජ්‍ය අංශය යටතේ තියාගන්න ඕන කියල බහුභූත වාමාංශික පිරුවටයක් දාගෙන ඉන්නව.ඇතුළෙ නිලධාරීවාදයක් හදාගෙන කඳන් පණුවො වගේ රාජ්‍ය ආයතන වලින් ගසා කනව.වෙනස් කරන්න යනකොට ඒකාබද්ධ වෙලා ස්ට්‍රයික් කරනව.මේ මිනිස්සු අපි ලෝකෙන් හුදකලා කළා.ජ්‍යාත්‍යන්තර ගිවිසුම් ගහන්න දෙන්නෙ නෑ.බොරු බිල්ලො මවනව.සිංගප්පූරු වෙළඳ ගිවිසුම,එම් සී සී ගිවිසුම ගැන කිව්වෙ සම්පූර්ණ බොරු.පෞද්ගලික විශ්ව විද්‍යාල හදන්න දුන්නෙ නෑ.මේව ආයෝජන.මේ කණ්ඩායම් එක්ක මේ එට හදන්න බෑ.දේශපාලකයන්ට විතරක් බැණ බැණ හිටියොත් කවදාවත් මේ වළෙන් ගොඩයන්න බෑ.

:       0       3

Tharanga Wednesday, 03 August 2022 11:32 AM

හොරකම, වංචාව, දූෂණයට එරෙහිව නීතිය සැමට සාධාරණ නොවීම නිසා ඔබ යන මේ ගමන ඉතා දුෂ්කර ගමනක්ම වේවි. පිනට ලැබුණු මේ අන්තිම අවස්තාවවත් ප්‍රයෝජනයට අරන් කටයුතු කරන්නට නුවණ පැදේවා..!

:       1       5

sharm warn Wednesday, 03 August 2022 11:35 AM

අතීතයේ කරපු දේවල් කරලා ජනජීවිතයට තවත් හානි කරන්නේ ඔහොමනේ... ඒක නතර නොකළොත් සිංගප්පූරු තමයි යන්න වෙන්නේ... ඔවා දෙනු පරහට... තමා සම්මතේ පිහිටා සිට... දන්නවා ඇතිනේ එව්වා...!

:       3       5

Oshara Wednesday, 03 August 2022 11:39 AM

පසෙක දාන්න තිබ්බා... ඔයාගේ පුද්ගලික වත්කම් දේපළනම් විනාශ වෙලා තියෙන්නේ.... මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ, දරුවන්ගේ, නූපන් දරුවන්ගේ අනාගතේ අවුරුදු 74ක් මාරුවෙන් මාරුවට සහයෝගයෙන් ඔයාලා හොරා කෑවේ...

:       3       6

surasena Wednesday, 03 August 2022 11:57 AM

අතීතයක් නැතුව කොහොමද හලෝ අනාගතයක් ගොඩ දාන්නේ. දැන්නම් හොදටම මොලේ අවුල් වෙලා වගේ.

:       1       3

sugath Wednesday, 03 August 2022 12:15 PM

අතීතය කියන්නේ අනාගතයේ අත්තිවාරම කියලා අපි නම් ඉස්කෝලෙදි ඉගෙන ගත්තා.

:       1       2

fairoos Wednesday, 03 August 2022 12:30 PM

හැමෝම එකතු කරගෙන හොරුන් ටික රැකලා, රට තවත් වලපල්ලට දාමු...

:       1       2

janathava Wednesday, 03 August 2022 01:38 PM

අතීතය අමතක කළත් රටේ ධනය කොල්ලකාපු අය අමතක කරන්නේ නැහැ... ජනතාවට සුදුසු වෙලාවක් ලැබෙනකන් ඉන්නවා.

:       1       2

pakeer Wednesday, 03 August 2022 02:20 PM

බැරිද වැලිකඩ ඉන්න සිරුකරුවන් ටිකත් එළියට දාන්න. අතීතයේ වුණු වැරැදි අමතක කරලා.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site