IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අත්තනායක එම් හේරත් දිවිසැරිය නිමවයි

පේරාදෙණිය සරසවියේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතිහු පවසති.

කලක් අසනීපව සිටි අත්තනායක එම් හේරත් මහතා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මිය යන විට ඔහු 73 වැනි වියෙහි පසුවිය.

විශිෂ්ඨ දේශකයෙක් ලෙස ඔහු කාගේත් හිත් දිනාගෙන සිටියේය.

 



අදහස් (7)

අත්තනායක එම් හේරත් දිවිසැරිය නිමවයි

ජිල්බු Friday, 30 May 2025 10:31 AM

හාමුදුරුවන්ටත් බණ කියපු මෙතුමා පතන බෝධියකින් කැමති දිව්‍ය ලෝකයකට යත්වායි ප්‍රාර්ථනා කරම්හ.

:       7       27

රම්බොඩ Friday, 30 May 2025 11:50 AM

හිතට දුකක් දැනුණා. සමාජයට විශාල මෙහයක් කළ උගතෙක්. දස දහස් ගණන් සිසු සිසුවියන් යහමඟට ගත් මහත්මයෙක්. වටිනා මිනිසුන් එකිනෙකා නික්ම යනවා. ඒ හිස්තැන් එහෙමම තියෙනවා. සමාජය හිස් වෙනවා.

:       8       8

~Ruwan Mapalagama Friday, 30 May 2025 01:47 PM

සිත් සතන් වශී කරනවා... ඔබතුමාගේ දේශන ශෛලිය සදා අනුස්මරණීයයි. ඔබතුමන්ට උතුම් නිවන් සුවය පතමි...

:       6       4

ලුම්බිණි Friday, 30 May 2025 02:12 PM

බණ කියන අය ඒවා පිළිපදිනවා නම් කොච්චර දෙයක්ද? කොහොම වුණත් සුබ ගමන්...!

:       3       14

Gavin Friday, 30 May 2025 03:50 PM

මම හිතන්නේ ලුම්බිණි ඇත්ත දන්නවා. ඔයත් පේරාදෙණිය කැම්පස් එකේ වෙන්න ඕනේ.

:       0       8

නිට්ටඹුවේ, ශාන්ත ප්‍රේමසිරි Friday, 30 May 2025 04:21 PM

නිවනෙහි දොරටු මාවත් නිවී සැනසෙනු

:       5       2

නිරෝෂා Friday, 30 May 2025 08:24 PM

ලුම්බිණි මොහු ගැන මම දන්න දේම දන්නවා වගෙයි. කොහොමත් සමාජ මාධ්‍ය ප්‍රචලිත වීමත් සමගම සුදු ඇඳගෙන ලෝකයට බණ කියූ බොහෝ දෙනෙකුගේ සැබෑ ස්වරූපය හෙලිවුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site