අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලෙන් සොයා ගැනීමට 'ෂ්මිත්' සාගර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සමත් වී ඇත. ඒ, ගෞතමාලාවට ඔබ්බෙන් සාගර පතුල නව තාක්ෂණික උපකරණ භාවිතයට ගනිමින් ස්කෑන් කරද්දීය.
ගෞතමාලාව යනු ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට මෙම සාගර කන්ද Seamount බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලටත් වනඩා විශාලය. ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට ගිය බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලේ උස අඩි 2,722 කි.
ගැනීමට 'ෂ්මිත්' සාගර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සාගර පතුල ගවේෂණය කරන්නේ 'ෆොල්කෝර්' Falkor නමැති නැවේ ආධාරයෙනි. පසුගිය මාස 6 ක කාලයේ විද්‍යාඥයන් මෙම නැව ආධාරයෙන් සාගරය ගවේෂණය කරමින්, නව සොයා ගැනීම් 9 ක් ගැන වාර්තා කළේය.
(ඩේලිමේල්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලේ