(අජන්ත කුමාර අගලකඩ)
රට වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000 ක දීමනාවක් ගෙවීමෙි යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.
මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මුදල් අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කරනු ලැබ ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (23)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමට දැනුම් දුන්නේය .
ඒ අනුව, අදාල දීමනාව ගෙවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් දෙන්න කැබිනට් අනුමැතිය
pakeer Tuesday, 24 August 2021 12:55 PM
දෙන්න ඕනෙ කෙනා, නොදෙන්න ඕනෙ කෙනා හරියට තෝරලා දෙන්න. ඒක දන්නේ හොඳට ග්‍රාමසේවක... දැන්නම් වලේ දාන්න එපා...
Bamunuarachchi Tuesday, 24 August 2021 02:14 PM
උද්ඝෝෂණ කාලේ ගුරුවරු වෙච්ච ජෙප්පන් දැන් ආදායම නැති නිකමුන් ලෙස රඟපාවි...