(යොහාන් භාසුර)
මෙරට රජයේ පාසල්වල අටවැනි ශ්‍රේණියේ සිට ඉහළ දරුවන්ට තොරතුරු තාක්‍ෂණය සහ කෘත්‍රිම බුද්ධිය විෂයන් ලෙස හැදෑරීමේ අවස්ථාව හිමිවන බවත් මෙම මස 19 වැනිදා එහි නියමු ව්‍යාපෘතිය තෝරාගත් පාසල් 20 ක ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
දරුවන්ට සිය හැකියාව සහ අභිරුචිය අනුව අනාගතය සැළසුම් කිරීමේ හැකියාව නිර්මාණය කරන බව ද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අටවැනි ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට අයිටී - ඒඅයි
Chandima Monday, 04 March 2024 01:37 PM
පැන යන්න කිට්ටු වෙන කොට මතක්වෙන දේවල් වල හැටි නේද?
විදුර Monday, 04 March 2024 02:17 PM
කෝ අර මාර්තු ඉඳලා ප්‍රාථමික පන්තිවල පොඩි අයට කෑම දෙනවා කිව්වා නේද? ඒක කරන්නේ නැතිද?
sundari Monday, 04 March 2024 02:45 PM
මේ තවත් කයිය නායක කෙනෙක් තමයි. කයිවාරුව මිසක කරපු වැඩක් නැත. ඔය නොකෙරෙන බහුබූත නෙවෙයි, අඩුම තරමින් උස්ස පෙල කලා විෂයන් හදාරණ පිරිස අතරට ලෝකෙට ගැලපෙන විෂය සංයෝජන කිහිපයක් හදලා ඒවා ඔවුන්ට අනිවාර්ය කළා නම් ඔය බහුබුත කයිවාරු වලට වඩා වටිනවා. මොකද අනාගතයේදී බෝඩ් ලෑලි උස්සාගෙන පාරේ කෙරෙන උද්ගෝෂණ ටිකක් හරි නතරවෙයි එතකොට...
චන්දන Monday, 04 March 2024 03:59 PM
මෙයා විකාර කතා කරනවා. ඉස්කෝලේ උගන්වන්න ගුරුවරුන් නැහැ ... හුණු කූරක් ගන්න සල්ලි නැහැ. ළමයි බඩගින්නේ එන එකත් එන්නේ... දවසක් ආවොත් ඊළඟ දවසේ නැහැ.