IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අගවිනිසුරුට එරෙහි නාගානන්දගේ පෙත්සම නිෂ්ප්‍රභ කරයි

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අධිකරණයට අපහාස කරන ලදැයි සඳහන් කරමින් නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනින.

මෙම පෙත්සමේ අසත්‍ය පදනම් විරහිත හා නොමග යවන සුළු කරුණු අඩංගු වන බවත් එය විභාගයට නොගෙනම ඉවත දමන ලෙසත් පවසමින් නීතිපතිවරයා මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය.

එම මූලික විරෝධතාව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට නියෝග කළේය.

පෙත්සම්කරු මෙම පෙත්සම තුළින් අධිකරණය සතු අධිකාරී බලය , මහජන විශ්වාසය සහ ගෞරවය කඩකර ඇති බවට තීන්දුවේ සඳහන් වේ.

 

 



අදහස් (1)

අගවිනිසුරුට එරෙහි නාගානන්දගේ පෙත්සම නිෂ්ප්‍රභ කරයි

Rata Perata Friday, 11 August 2023 10:53 PM

හොරාගේ අම්මගෙන් පේන අහන වැඩක් මේක... විනිසුරු වැටුපෙන් බදු කපන්න එපා කියලත් මෙයාලා නියෝගයක් දීලා තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site