(යොහාන් භාසුර)
විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙක් යැයි කියන ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලානේ ඇල්ටෝ ධර්මේ සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා එල්ල වී තිබෙන අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෛන් පරීක්‍ෂණයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ.
විදේශ රටක සැඟවී සිටින ධර්මසිරි නමැත්තා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අතර දුරකථන සංවාදයක හඬපටයන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ ඔහුගේ පාතාල සම්බන්ධතාවන් අනාවරණය වී ඇති බවත් 2020 වසරේ අදාල සංවාදය වන විට ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතා ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
මෙම නිලධාරියාගේ පාතාල සම්බන්ධතාවන් අනාවරණය වීමෙන් පසු ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි රොහාන් ප්‍රේමරත්න මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ඔහු විමර්ශනයක් කිරීමට පවරා තිබුණ ද එම විමර්ශනය අතරමග නැවතී තිබේ.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගලවත්ත පොලිස් ස්ථානාධිපති ගැන සී.අයි.ඩී. පරීක්‍ෂණයක්
පිටරටවැසියා Monday, 25 March 2024 05:22 PM
එතකොට මෙතුමා පොලීසිය භාර ඇමැතිතුමා ගැනත් පරීක්ෂණ කරාවිද?
Prabha Monday, 25 March 2024 05:52 PM
කෝල් කළානම් විස්තරේ දැනගන්න තිබුණා.
Nimal Monday, 25 March 2024 08:44 PM
සමාජ මාධ්‍ය නිසා හොදයි.