IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


අගමනයෙන් පැන්න ඊජිප්තු ජාතිකයා කොටුවෙයි

( ෂේන් සෙනෙවිරත්න )

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී ඉන් පලා ගොස් මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී නැවත අත්අඩංගුවට ගෙන තිබේ .

වීසා නොමැතිව රැඳී සිටි එම ඊජිප්තු ජාතිකයා අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන තෙක් කොළඹ ප්‍රදේශයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටියදී පසුගිය අප්‍රේල් මස 13 වැනි දින එම රඳවුම් මධ්‍යස්ථානයෙන් පලා ගොස් තිබේ.

එසේ පලා ගිය ඊජිප්තු ජාතිකයා මහනුවර ප්‍රදේශයේ ඒ. ඒ. ධර්මසේන මාවතේ පිහිටි ලැගුම්හලක රැඳී සිටින බවට ලද බුද්ධි තොරතුරකට අනුව අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

 



අදහස් (1)

අගමනයෙන් පැන්න ඊජිප්තු ජාතිකයා කොටුවෙයි

නිහාල් Sunday, 28 April 2024 01:00 PM

ශුවර් එකටම අලකේශ්වරගේ ඊජිප්තු අනුගාමිකයෙක් වෙන්න ඇති...!

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

කැරට් කෑල්ලේන් ආ මරුවා සිඟිත්තා ඩැහැගනී
2024 මැයි මස 12 100 0

කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බව සාලියවැව පොලීසි


පුරාවස්තු සමග අයෙක් සැකපිට
2024 මැයි මස 12 219 0

කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හ


රජයේ සම්පත් විකිණීම ගැන මහින්දගෙන් නිවේදනයක්
2024 මැයි මස 12 615 6

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස


මාළු කඩයක් අරින්න ගිහින් කටුගස්තොට යුද පිටියක් වේ
2024 මැයි මස 12 988 0

සන්නද්ධ මැරවරයන් පිරිසක් මාළු කපන පිහි රැගෙන කටුගස්තොට නගරයේ විවෘත කිරීමට සූදානම්ව තිබූ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයකට මහදවල් කඩා වැදී එහි දේපළවලට සහ


සාපෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේත් දැවැන්ත ගැටලුවක්
2024 මැයි මස 12 1076 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට මේ වන විට චෝදනා එල්ල වී ඇති බවත් විභාගය අවසන් වීමෙන් පස


ප්‍රජා ශාලාව ගිලා බැස හතරක් රෝහලට
2024 මැයි මස 12 9 0

හැටන් නගරයේ සිටි කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් අවහිර වි ගලා බසින ජලය හැටන් එම්.ආර් නගරයේ පිහිටි ප්‍රජා ශාලාවක් තුලට කාන්දු වී ප්‍රජා ශාලාව ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 624 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2123 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1848 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site