IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අගමැති චීන ජනපති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී අද (27) පැවැත්විණි.

එහිදී චීන ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුහදව පිළිගත්තේ ය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබාදෙන බව චීන ජනාධිපතිවරයා මෙහිදී සහතික කළේ යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

 



අදහස් (4)

අගමැති චීන ජනපති හමුවෙයි

Ravindra Thursday, 28 March 2024 05:10 AM

"මට ආරන්චියි තමුන් තායිලන්තයට ගිහින් කරපු දේවල්...." " හි... හි..දන්නේ නැත්ද ජනාධිපතිතුමෝ ,යාලුවෙක් කියලා හිතපු එකෙක් යෝජනාවක් කළා ..ඉතින් මමත් ගියා ... මම හිතුවේ " අහවල් වැඩෙත් "ඉන්ක්ලුඩ් කියලා ..අන්තිමට වසලජ්ජාව ..ඒකා මාව කෑවා ..ඇවිල්ලා මාධ්‍ය කාරයින්ටත් කියලා..." " හරි..හරි හැබැයි මේ චීනය !!! ඒ වැඩ මෙහෙ බැහැ !!! මොනවා හරි ජරා වැඩක් කරලා අහුවුනොත්..අහවල් රටේ අගමැති කියලා අපි සලකන්නේ නැහැ ස්ත්‍රී දුෂණයට මෙහෙ දඬුවම දන්නවා නේද ? ජුන්ඩා බාගෙට කපනවා !!! හරි දැන් යනවා..කුස්සියට ගිහින් තියෙන දෙයක් කාලා ,නාලා නිදාගන්නවා.තමන්ගේ ගමන් බිමන් ගැන අපි අවධානයෙන් ඉන්නේ "

:       0       9

අරවින්ද මොනරවිල Thursday, 28 March 2024 06:48 AM

පිනට කකා බිබී අපේ සල්ලි උදුරා ගෙන ලෝකය වටේ රවුම් ගහනවා, කමක් නැහැ තව ටික ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ සැප යක් කකුළුව දිය කෙළියේ කියලා ලෝවැඩ සඟරාවේ වීදාගම මෛත්‍රෙය මහනාහිමියෝ ලිව්වේ මොවුන් ගැන දැනගෙන වෙන්න ඕනා.

:       4       13

achini Thursday, 28 March 2024 09:41 AM

රටට කිසිම වැඩක් නොකරපු හැමදාම හොරු වෙනුවෙන් අත් උස්සපු පෙනීහිටපු අමනයෙක්

:       1       12

chinthaka Thursday, 28 March 2024 10:33 AM

රටේ කරුමෙට උපන් සතේකට වැඩක් නැති මිනිසෙක් ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site