IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අගමැති චීනය බලා පිටත්වෙයි

(ටී.කේ.ජී.කපිල)

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පස් දින නිල සංචාරයක් සදහා චීනය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ශ්‍රි ලංකා අග්‍රාමාත්‍යවරයා චීන රජයේ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනය පරිදි එරට සංචාරය සදහා එක් වී ඇති අතර , මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට චීනය විසින් ලබා දී ඇති , දැනට ගෙවීම් අත්හිහිටුවා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකගතා ඇති කර ගැනීමට නියමිතය .

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ශ්‍රී ලංකා දූත පිරිස ලෙස තවත් 10 දෙනෙකු ද මෙම සංචාරය සදහා එක් වී සිටින බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 

 



අදහස් (6)

අගමැති චීනය බලා පිටත්වෙයි

Roshan Monday, 25 March 2024 12:11 PM

පිං අගමැති...!

:       0       9

nimal Monday, 25 March 2024 02:06 PM

රූකඩ අගමැති

:       0       6

achini Monday, 25 March 2024 02:28 PM

රටට කිසිම වැඩක් නොකරපු, හැමදාම හොරුන්ව රකින්න අත් උස්සපු කෙනෙක්. රටට සාපයක්

:       0       7

විජේ Monday, 25 March 2024 05:49 PM

අන්තිම ටිකේ මොනවහරි විකුණගන්න පුළුවන් ද කියලා බලනවා ඈති...

:       0       3

chandima Monday, 25 March 2024 11:51 PM

චීන ඇමට අහුවුණු කාලේ ගියා .දැන් එයාලව ගොනාට අන්දන්න බැහැ .හරියට රටේ මිනිස්සු දෙතුන් පැත්තකට බෙදිලා ගොනාට අන්දපු කාලේ ඉවර උනා වගේ තමයි

:       0       0

chandima Tuesday, 26 March 2024 01:14 AM

දහයයි එකයි එකොළහයි ,අනේ මේගොල්ලෝ වත් සල්ලි වලට කරන දේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site