IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අගමැති ගංගාරාමය වැද පුදා ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතාගේ භාර්යාව  ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

හුණුපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ සාධාතුක කරඬුව අග්‍රාමාත්‍යවරයාගේ හිස මත තබා ආශිර්වාද කළහ.

 

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (1)

අගමැති ගංගාරාමය වැද පුදා ගනී

chamath Thursday, 21 November 2019 09:28 AM

ජය වේවා අපේ අගමැති !

:       339       365

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site