IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අගමැති ඉත්තෑපාන නාහිමියන් බැහැදකී

ඡායාරූප - ගයාන් අමරසේකර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුක්මල්ගම පන්නිපිටියේ පිහිටි ධර්ම විජයාලෝක මහා විහාරයේ දී කෝට්ටේ කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.



අදහස් (3)

අගමැති ඉත්තෑපාන නාහිමියන් බැහැදකී

Raveendra Sunday, 13 January 2019 12:21 PM

පන්සල්, පල්ලි, කෝවිල් ලඟ ලතැවෙන්නේ... දැක්කත් මුණ කපටිය බව දන්නවනේ... එබැවින් රඟමි මම පින් කඳ වන්නටනේ... මොන විජ්ජාවෙන් හරිරට පාවා දෙනවානේ...

:       417       185

Raveendra Sunday, 13 January 2019 12:40 PM

දැක්කත් මුණෙන් පේනවා බොරු කරන බව... මොන පන්සල් ගියත් බැහැ ඒ දෙය හංගන්න... කෙරුවොත් මුහුණේ වෙනසක් ආලේප හොඳින්... බැරි වෙන එකක් නැහැ මුළු රටම කෙලවන්න...

:       320       119

Bandara Sunday, 13 January 2019 05:04 PM

මොකක්හරි ගේමකට මුලපුරනවා වගේ... සූත්තර පුංචා...

:       7       162

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site