IMG-LOGO

අගමැති අමාත්‍යාංශයන්හි වැඩබාරගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන , ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස අද (27) සවස බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (7)

අගමැති අමාත්‍යාංශයන්හි වැඩබාරගනී

විජිත් Wednesday, 27 November 2019 03:45 PM

අලි බබා සහ හොරු 40ද..?

:       3       77

Nandalal DE SILVA - France Wednesday, 27 November 2019 04:05 PM

දැන් සතුටුද ? කලකට පෙර "දැක්කද බයියාගේ වැඩ" කියලා කියූ ප්‍රකාශය යථාර්තයක් වෙනවා දැකීම, ඡන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මෙන්ම මුළු රටේම බලාපොරොත්තුව බව හොඳින් සිහියේ තබාගන්න!

:       4       26

රණවක Wednesday, 27 November 2019 09:49 PM

අගමැතිතුමනි, ජනාධිපතිතුමනි ඔබතුමා වටේ ඉන්න සමහර කට්ටිය පසුගිය ජාතික ආණ්ඩුවට එකතුවෙලා ඔබතුමාලට බැනපුවෙලේ අපි තමයි ඔබතුමාලා වෙනුවෙන් පිළිතුරු දුන්නේ. අපි නම් පොහොට්ටුවට පටන් ගද්දීම සිටියා. ඔය වටේ ඉන්න එහෙට මෙහෙට පනින කට්ටියගෙන් ඔබතුමාලා ප්‍රවේසම් වන්න. අනෙක ජනාධිපතිතුමාව පත්කරන්න අපේ සිංහල ජාතිය වෙනුවෙන් මහා සංඝරත්නය කරපු සේවය කොපමණ වටිනවද? පුරාණ රජදවස වගේ මහා සංඝරත්නය අද ඉදිරියට ඇවිත් තිබෙනවා. ජනාධිපතිතුමනි, ඔය ඇමැතිවරුන්ට වැඩ කරන්න ඉලක්කයක් ලබාදෙන්න. ඔබතුමාට පුළුවන් ඔවුන්ගේ වැඩ ගැන සොයාබලන්න. ඔබතුමාව රටේ ජනතාව පත්කළේ වෙනසකට... එ් වෙනස ඇති කරන්න. ඇමතිවරු කියන ආකාරයට ඔබතුමා නටන්න ගියොත් පසුගිය ආණ්ඩුවල වගේ මිනිස්සුන්ට ජනාධිපතිත්, ආණ්ඩුවත් ඉක්මණට එපාවෙනවා.

:       3       1

Mahee Thursday, 28 November 2019 03:31 AM

ඇමැති තනතුරු ඔක්කොම හයක්ද? එහෙනම් ගනපූර්ණය හරිනේ. අනික් ඇමතිවරු රැස්වීමට ආවේ නැත්නම් දැන් තනියෙම වුණත් කැබිනට රැස්වීමක් තියන්න පුළුවන්නේ. ගෙදර වුණත් ඒ විදිහට එකල රැස්වීම තියන්න පුළුවන් වීමම 69 ලක්ෂයක ජනතාව ලද සුවිශේෂී ජයග්‍රණයක්...

:       2       12

N. Gunasekara Thursday, 28 November 2019 07:47 AM

දැන්ම ඔහොම කියන එක වැරදියි. හේතුව ඒ අය වැඩ පටන් ගත්තා විතරයිනේ... ඒ නිසා අපි තව ටික කාලයක් ඉවසලා ඉන්න ඕනෑ. වෙන්නේ මොනවාදැයි බලන්න.

:       9       2

kamani Thursday, 28 November 2019 09:58 AM

ඒ ගොල්ලෝ වැඩ පටන් අරන් අවුරුදු 15ක් විතර වෙනවා. බලන්න දෙයක් නැහැ. සුද්දෙ තමයි...!!!

:       1       12

Bamunuarachchi Friday, 29 November 2019 02:06 AM

මැදමුලන අපේ සිංහයා!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site